මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  අද (22) පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

    කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණය කිරීමේ පනත් කෙටුම්පත, සහ විදේශ විනිමය පනත යටතේ නියෝග අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ලබන සිකුරාදා සිදු කිරීමට බලාපොරොත්තු වන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ජාඇල - ඒකල පිහිටි ඇඟළුම් කම්හලක පසුගිය 19 වැනිදා ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පිරිසක් රොගාතුර වීම පිළිබඳව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව
    සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ අවධානය යොමු වී ඇති අතර එම කර්මාන්ත ශාලාවේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya