පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වූ කාලසීමාව තුළ (පැය 24) විවිධ සිදුවීම්වලට සම්බන්ධ මැතිවරණ පැමිණිලි 126ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පා ආබාධ සහිත කාන්තාවන් සහභාගී වන බිම හිඳ ක්‍රීඩා කරන වොලිබෝල් ( Sitting Volleyball ) ජාතික කණ්ඩායමක් පිහිටුවීම සඳහා ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ ජාතික බිම හිඳ ක්‍රීඩා කරන කාන්තා වොලිබෝල් සංගමය( National Sitting Volleyball Association ) අනුරාධපුරයේදී නේවාසික ක්‍රීඩා වැඩමුළුවක් පැවැත්වීමට සූදානම් කර ඇත.
කොළඹ මහනගර සභාවේ ජයග්‍රහනය එක්සත් ජාතික පක්ෂයට හිමි විය.
උතුරු සහ නැඟෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.