මෙවර පැවැත් වූ පළාත් පාලන මැතිවරණය රජය වෙනස් කිරීමේ මැතිවරණයක් නොවන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන අද දිනයි. මානව බැදීම්වල උත්තරීතර ප්‍රේමය සදාතනික සිහිවටනයක් කරමින් මෙම දිනයේ දී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම වැනි සුබපැතුම් එක් කරමින් තම ලබැඳියාව ප්‍රකශ කිරීම සිදු කරයි.
උතුරු,නැගෙනහිර සහ ඌව පලාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.