දූෂණය, අල්ලස, වංචාව, අක‍්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් අරඹන බවට ජනාධිපතිතුමා පසුගියදා ලබා දුන් ප‍්‍රතිඥාව අනුව ඒ සඳහා මානවවාදී සියලු ජනතාවගේ අදහස්, යෝජනා සහ කි‍්‍රයාකාරි සහභාගිත්වය ලබාගැනීම ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොළී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය දා දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සංවත්සර පුෂ්පෝපහාර උළෙළ අදයි.