රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැම පැසසුමට ලක්කරමින් කියා සිටියි.
අදට යෙදී තිබෙන මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.
මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.
ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනු ලබයි.