ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩවලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙද පොළක් ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
පාසල් හා ළමා නිවාස ආශ්‍රිතව ළමයින්ට සිදුවන කායික දණ්ඩනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම වර්ෂයේ දී කටයුතු සූදානම් කර ඇත.