ජපාන විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බව ජනාධිපතිතුමා පැවසීය.
ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස, ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයිි.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව අද (06) පෙ.ව.10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.