පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

    අත් අඩංගුවට ගෙන සිටින හිටපු තානාපතිවරයකු වූ උදයංග වීරතුංග පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලධාරීන් කණ්ඩයමක් අද (7) අබුඩාබි බලා පිටත්ව යෑමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබද සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව  ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya