පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නැගෙනහිර සහ ඌවපළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂ කළ හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කල කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    පාර්ලිමේන්තුව පෙබරවාරි අට වැනි දින කැඳවීමේ ලිපිය සඳුදා දින කතානායකවරයා වෙත යවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙණියාය පැවැති ජන හමුවකදී පැවසීය.

    පරාජයේ වළකුලෙන් වැසි තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහනයේ රිදී රේඛාවක් පහළ වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    බංගලාදේශ කණ්ඩයම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහනය සම්බන්ධයෙන් සුබපතුම් එක්කරමින්  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (27) රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකශයක් කරමින් මේ බව සඳහන් කළේ ය.


    ''ජයග්‍රහනයට අනෙක් ප්‍රධාන හේතුව වන්නේ නව පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතගේ පැමිණීමයි. ඒ තුළින්  ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ ගියා. ක්‍රීඩකයන්ගේ එකමුතුකම,විනයණුකූල කණ්ඩායමක් ලෙස තමන්ගේ
    හැකියාවන් පෙන්වා තිබෙනවා. චන්දිමල්ගේ නායකත්වය මේ වෙනසට හේතුවක් වුණා. ඉතාමත් හොඳ නායකත්වයක් ලබාදුන්නා. දිනන මානසිකත්වය තවදුරටත් ඉදිරියට පවත්වාගනිමින් 2019 ලෝක කුසළානයේ ජයග්‍රහනය ලබාගැනීමට හකිවේවා යැයි මම ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපතුම් එක් කරනවා යැයි ද අමාත්‍යවරයා  පැවසී ය.

     

    තුන් කොන් ක්‍රිකට් තරඟාවලියේ, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් තරඟයෙන් ( Tri-Series Final ) බංගලාදේශය ලකුණු 79කින් පරාජය කරමින්, ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබාගැනීමට අද (27) සමත් විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya