බුද්ධිමය දේපළ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
මහබැංකු බැදුම්කර වාර්තාව හා බරපතල අපරාධ විමර්ෂණ වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගත වීම සුදුසු නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රනතුංග මහතා පවසයි.
මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරිම සදහා ජනප්‍රිය රංගධර අනෝජා වීරසිංහ මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක් වෙයි. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.