පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (21) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

    කතරගම සිදුවීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇතැයි නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය නිළ ට්විටර් ගිණුම ( twitter ) ඔස්සේ සඳහන් කර ඇත.

    ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව තායිලන්ත රජය පවසයි.

    ශ්‍රී ලංකාවේ නව තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය අද (21) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya