පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම (22) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) පස්වරුවේ හදිසියේම මොරගහකන්ද ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරකාවක නිරත විය.

    ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය නිවේදනය කරමින් පවසයි.

    මේ වන විට රෝගාතුරුව ප‍්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ මහතාගේ ඉදිරි ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya