ශී‍්‍ර ලංකාවේ තිරසාර සංවර්ධනය සදහා සහාය දක්වන ප‍්‍රධාන ඇමරිකානු නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් MCC ආයතනය තම ආධාර වැඩසටහන සදහා දෙවන වරටත් ශී‍්‍ර ලංකාව තෝරාගෙන ඇත.
වසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම ඊයේ (22) ආරම්භ විය.
ඉහළ මට්ටමේ පොලිස් සේවයක් ඇතිකර රටේ ජනතාවට නීතිගරුකව සාධාරණව ජීවත් වෙන්න පුළුවන් කියන සහනය ඇති කර දීම අරමුණ බවත් පොලීසිය පිළිබඳ ජනතාව තුළ අමිහි වී තිබූ ගෞරවය යළි ජනතාව තුළ ඇතිකිරීමට හැකි වූයේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව බවත් නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රිස්තියානි එකමුතුව සංවිධානය කළ නත්තල් බැති ගී ප්‍රසංගය සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.