පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2020 වනවිට තිරසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් සංචාරක ආදායම වර්ධනය කිරීමට බලාපොරොත්තු වනබවත් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන බවත් සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට,කෘෂිකර්මාන්තයට සහන ලබාදීමට කටයුතු කරන බවත් සිදු වී ඇති බලපැම වාර්තා කිරීමට කොමිටියක් සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙන බවත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සියලු පාර්ශව සමඟ සාකච්ඡා  කිරීමට බලාපොරොත්තු වන බවත් ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සිව්වැනි වාර්තාව අද (8) පාර්ලිමේන්තුවටඉදිරිපත් කළේ ය.

    ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක්...

    කඳුකර සංවර්ධනය කඩිනම් කිරීමට කදුකර සංවර්ධන අධිකාරියක්...

    රාජ්‍ය නිලධාරීන්ට භාෂා පුහුණුව අඛණ්ඩව- භාෂා සහයකයින් 3000ක් රාජ්‍ය සේවයට..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya