ගැටුම් ඇතිවීම වැළැක්වීමට ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් විවිධ ජනවාර්ගික හා විවිධ ආගමික ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා පවසයි.
2017 වසරේ තම අමාත්‍යාංශය වෙහෙස වී සේවයක් සිදු කර තිබෙන බවත් වැරැදි සංඛ්‍යාලේඛන ලබදෙමින් රටට වැරැදි තොරතුරු ලබා නොදෙන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.
උමා ඔය ව්‍යාපෘතියේ වන්දි කඩිනමින් ගෙවීමට පියවර..
සියලු ග්‍රාමීය ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට පියවර...
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නියමාකාරයෙන් සිදු කෙරේ..
පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කළා...
පළාත් පාලන ආයතනවල නෛතික තත්ත්වය සංශෝධනය කිරීමට ක්‍රියා කරන බවත් පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කර තිබෙන බවත් පළාත් පාලන මැතිවරණය පවැත්වීම ප්‍රමාද වීම තමන්ගෙන් සිදු වූ අඩුපාඩුවක් නොවන බවත් පළාත් සභා හා පළාත් පාලන අමත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.