වසර 2020 වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332ක ග්‍රාමීය වශයෙන් තිබෙන සියලු ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මෙතෙක් වන්දි නොලැබූ ජනතාවට නියමිත වන්දි කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.
නව තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට...
සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක්...
ජාතික ධීවර ප්‍රතිපත්තිය ලබන වසරේ පාර්ලිමේන්තුවට...
මෙගාවෝට් 500ක් ඉතිරි කිරීමේ වැඩපිළිවෙලක්-මිශ්‍ර ජනන සැලැස්මක්...
පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්...
විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි එක් වැනි වෙන් කළ දිනය (06) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.