වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට විශාල මුදලක් ලබාදී ඇතැයි බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.
ගාල්ල, දෙද්දූව ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ආරම්භ කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා පවසයි.
ලෝකය තුළ ඉදිරියට යෑමට නම් ඩිජිටල්කරණය අවශ්‍ය බවත් ඩිජිටල්කරණය හරහා රට නව මාවතකට යොමු කර ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
තැපෑල ජාලගත කිරීම නිසා ජනතාවට ඉන් ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙන බවත් කාර්යක්ෂම තැපැල් සේවයක් මහජනතාවට ලබාදීමට අරමුණින් පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් තැපැල්,තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි.