පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හම්බන්තොට වරාය ආයෝජනය වැනි සුවිශේෂී ආයෝජන හරහා රටට විශාල යහපතක් මිස අයහපතක් සිදු නොවන බවත් මෙම ආයෝජනය සෘජු විදේශ ආයෝජනයක් බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසුම අද (09) දිනයේ පැවැත්වීමට නියමිතය.

    හම්බන්තොට වරාය චීන ආයෝජනයක් වුවත් එය ශ්‍රී ලංකාවේ නීති රාමුව යටතේ ක්‍රියාත්මක වන බවත් හම්බන්තොට වරාය ආයෝජනයෙන් රැකියා අවස්ථා රැසක් බිහිවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පාදක කරගත් ආර්ථිකයට යා යුතු බවත් නීල හරිත අයවැයක් හා ව්‍යවසාය පදනම් කරගත් ආර්ථිකයට යැමට නම් නවෝත්පාදනය හා පර්යේෂණවලට යා යුතු බවත් විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya