පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටපුරා පවතින සියලු ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩාසංකීර්ණය සමඟ සම්බන්ධ කර නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    සියලු දෙනා රටේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.

    ''ළඟම පාසල හොඳම'' ව්‍යාපෘතිය ඉතා වැදගත් පියවරක් බවත් පාසල් ළමුන් සඳහා පාවහන් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් මහතා අධ්‍යාපන වැයශීර්ෂය විවාදයේ දී අඳහස් දක්වමින් අද (23) පාර්ලිමේන්තුවේ දී පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya