ඉඩම් ආඥා පනත සංශෝධනය කෙරෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.
ප්‍රථම වරට තිරසර සංවර්ධනය වෙනුවෙන් තේරුම් කාරක සභාවක් පත් කළේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි.
ඉඩම් පරිහරණය පිළිබඳ චර්යාත්මක වෙනසක් අවශ්‍ය බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ගාල්ල,ගිංතොට සිද්ධියෙන් දේපළ හානිවීම්වලට වන්දි ලබාදීම ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.