පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව තාක්ෂණය ලැබුණු පසු ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ වේගය විසි ගුණයකින් වැඩි කරගැනීමට හැකියාව ලැබෙන බවත් කඩිනමින් ඔප්පු ලබදීමට හැකියාව ලැබෙන බවත් 2020 වනවිට ලක්ෂ සංඛ්‍යාවකට ඉඩම් ඔප්පු ලබාදීම යථාර්තයක් බවට පත් කරන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (25) ද හතරවැනි දිනටත් පැවැත්වෙයි.

    මල් වගාව දියුණු කිරීමට, මල්වගාකරුවන් හඳුනාගෙන අපනයනය තුළින් ආදායම ලබාගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය පවසයි.

    තේ නිෂ්පාදනය මෙම වසරේ වැඩිවීමක් සිදු වී ඇති බවත් තේ නිෂ්පාදනය 10%ක වර්ධනයක් බලපොරොත්තු වන බවත් චීනය හරහා නව වෙළඳපොළක් ලබාගැනීමට හැකි වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya