විශ්වවිද්‍යාල සියලු නේවසිකාගර ප්‍රශ්නය ලබන වසර වනවිට අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
වරප්‍රසාද කාරක සභාවට යොමු කර යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි....
පාර්ලිමේන්තුවේ අභිමානය අභියෝගයට ලක්වන සෑම කරුණක් ගැනම සොයාබැලිය යුතුයි....
පාසල් නිල ඇදුම් වවුචර් නිසි පරිදි ...
රටපුරා ක්‍රීඩාංගන නඩත්තුවට පියවර...
ශිෂ්‍ය උපදේශනයට ගුරුවරු 3000ක් බදවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ජීවමිතික ජාතික නාම ලේඛනය සකස් කිරීම ලබන වසරේ ආරම්භ කිරීමට කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.