පෙබරවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ වන ගිරිහඬු සෑය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    වයඹ පළාතේ පැවති උත්සව සහ වැඩසටහන් රැසකට එක්වූ ජනාධිපතිතුමා කුරුණෑගල තිත්තවැල්ල වැව් පරිශ්‍රයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීය.

     රටක වටිනාකම් ඇගයීමේදී අපේ දේ රැුක ගනිමින් ඊට වටිනාකමක් ලබාදෙන අතරම, එයට පිටස්තර අයගෙන් ද වටිනාකම් හිමිවන අයුරින් පසුබිම සකස් කිරීම සියලූදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya