ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මැතිවරණය කල්දැමීමට කිසිම වුවමනාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (22) වැයශීර්ෂ විවාදයට ගැනෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තු සභාව වෙත පැමිණියේ ය.
ඡන්දය කල්දැමීමට අවශ්‍ය නොමැති බවත් ඡන්දය කල්දැමීමට විරුද්ධ බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විද්‍යාත්මක පදනමකින් තොරව වැව් හැරීමට ඉඩ ලබා නොදෙන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.