පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් රුපියල් මිලියන 200ක රාජ්‍ය මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට නිලවශයෙන් කොමිෂමක් පත් කළ යුතුයැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන ) පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
වසර 2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් බවත් අනතුරු හේතුවෙන් මරණ 201ක් සිදුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
බැදුම්කර පරීක්ෂණයේ දී දුරකතන තොරතුරු හෙළිදරව් වීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි සොයා බැලීමට එය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.