පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව මේ රටේ විශලතම සිසු කොට්ඨාශයක අවශ්‍යතාවය බවත්  උපදේශකයන් පුහුණු කිරීමේ සියලු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.

    වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ පෙළඹවීමක් ජාතික මට්ටමින් අවශ්‍ය වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    2019 අවසන් වනවිට උතුර නැඟෙනහිර, ඌව, බස්නාහිර, බරහිර, මුළු රටම වෙලාගන්නා මාර්ග කිලෝමීටර් 6886ක් සම්පූර්ණ කෙරෙන බව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත විවාදය 2018 (එකොළොස්වැනි දිනය ) කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂ විවාදය අද (22) පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya