තමන්ගේ දේශපාලන ජීවිතයට හෝ වෘත්තීය ජීවිතයට හානි වීමට ඉඩ දිය නොහැකි බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
රැකියා දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන සාර්ථකව නිම කරනවා යැයි රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
පෞද්ගලික උසස් අධ්‍යාපනය රටට අවශ්‍ය බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
දුරකතන තොරතුරු සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි...
රාජ්‍ය මුදල් වියදම් වීම සොයන්නට කොමිෂමක්- අමාත්‍ය කබීර් හෂීම් කියයි...
සූර්ය බලයෙන් රටටම විදුලිය...
උසස් අධ්‍යාපනයට දොරටු පුළුල් වෙයි...
නිපුණතවය නැංවීමට මර්ගොපදේශ පෙළඹවීමක්...
තාක්ෂණික ඉගැන්වීම් නවීකරණය කිරීමේ වගකීම...