ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ ඇති වූ කළබලකාරී සිද්ධිය සම්බන්ධව පැහැදිළිව නීතිය ක්‍රියාත්මක කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ගාල්ල,ගිංතොට ප්‍රදේශයේ කණගාටුදායක සිද්ධියක් සිදු වී ඇති බවත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නැවත මේ රට ජාතිවාදයෙන් ගිනි තැබීමට ඉඩ නොතබන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසයි.
ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.
අධිකරණයේ ස්වාධීනත්වය සමඟ අධිකරණයේ කාර්යක්ෂමතාවය තිබිය යුතු බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විධිමත් කිරීම සඳහා පනතක් සකස් කෙරෙන බවත් එය ලබන වසරේ මුල් මාස දෙක තුළ සම්මත කර ගැනීම අරමුණ බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.