පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යහපාලන රජයේ 2018 වර්ෂයට අදාළ අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද (16) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    ගෝලීය වෙළඳපොළ අප කෙරේ විශ්වාසය තබා තිබෙනවා. ආර්ථිකය ඉදිරියට යන්න සූදානම්ව තිබෙනවා. අපි ජනතාවට ඇහුම්කම් දුන්න ආණ්ඩුවක්. අපට අවශ්‍ය වුණේ ආර්ථික බරෙන් මිරිකී සිටින ජනතාව එම බරෙන් මුදවා ගන්න. ශ්‍රී ලංකාව දැන් සූදානම් විය යුතුයි, ලෝකය සමඟ තරඟ කරන්න යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදය අද (17) ආරම්භ වෙයි.

    හරිතවාදී අඳහස් සමූහයක් අයවැය මඟින් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියෝ පවසති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya