පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් ආයෝජන අත්‍යාවශ්‍ය බවත් භූගෝලීය පිහිටීම නිවැරැදිව භාවිතා කොට එයින් ධනය ඉපැයීමට පියවර ගත යුතු බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

    නීතිපතිවරයා බැදුම්කර ජනාධිපති කොමිෂමට සහභාගී වුණේ කොමිෂමේ සභාපතිවරයාගේ ලිඛිත ආරාධනයකින් බව අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය .

    එදා කොමිෂ්වලට යාටවෙලා කොන්ක්‍රීට් කඳු හැදූ බවත් රටේ ආදායම නොසැලකූ බවත් මේ වසර තුන සම්පූර්ණවනවිට විශාල සංවර්ධනයක් ජනතාවට පෙන්වන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය  සුජීව සේනසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා බැදුම්කර කොමිෂමට එඩිතරව ඉදිරිපත් වී නිර්දෝෂීභාවය පෙන්වූ බවත් මෙවැනි යහපාලන රටක් හැදීම ගැන සතුටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්  බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya