පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජය මෙරට ව්‍යාපාර පරිසරය වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කිරීමට කටයුතු කරනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    රටේ යුද්ධය අවසන් බවත් නැවත එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත මතුවෙනවාට අකමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක,විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.  

    උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජල ව්‍යාපෘති තුනක් ක්‍රියාවට නංවා ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ දුරකතන සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම මඟින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී තිබෙන බවත්  තවමත් කිසිදු මන්ත්‍රීවරයකු වරදකරුවකු නොවන බවත් මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමක් කැඳවා සුදුසු පියවරක් ගන්නා ලෙස සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya