පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ හමුදාවේ වගකීම රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි. හමුදාව ස්වෛරීභාවය ,භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා යැයි ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට සුදුසුකම් ලබා නොමැති ක්‍රිස්මස් දූපතේ, පැපුවානිව්ගිනියාවේ,ඕස්ට්‍රේලියා මධ්‍ය දූපත් හා නාවුරුහි රැදවුම් කඳවුරුවල සිටින  ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

    යහපාලන ආණ්ඩුව යටතේ භාණ්ඩාගාරය පාර්ලිමේන්තුව  යටතට ගෙන  ජනතාවට තිබෙන බර ඉවත් කර  අපේ කාලය තුළ සියලු ණය ගෙවා දැමීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අයවැය 2018 කාරක සභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදය අද (18) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවෙ දී පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya