රටේ ආයෝජනය වර්ධනය කරන සාධණීය අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වී ඇතැයි විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
අයවැය හරහා සූර්ය බලය ශක්තිමත් කරන්න විශේෂ කැපවීමක් කර තිබෙන බවත් විදුලි බල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දෙසට යොමු වී ඇති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
ඡනදයට කිසිදු බියක් නොමති බවත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවන්නට එරෙහිව කටයුතු කරන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
නවීන ලෝකයේ ණය නොගන්නා රටක් නොමැති බවත් එහෙත් ණය ගෙවීමේ හැකියාව අපට තිබිය යුතු බවත් ඕනෑම ආර්ථිකය වැදගත් කරුණ වන්නේ රැකියා බිහි කිරීමේ ශක්තිය බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.