අභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපතිතුමා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව අවධාරණය කළේය.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඩන්බාර් පිහිටි වැඩිහිටි නිවාසයේ රැදි සිටින පිරිස හට දහවල් දානය පිරිනැමිම පසුගිය දා සිදුකර ලදි.
අභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපතිතුමා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව අවධාරණය කළේය.
කතරගම ශ්‍රී තෛවයානෛ අම්මාන් දේවස්ථානයේ අලූතින් ඉදිකරන ලද ”අනදානම් මණ්ඩපම්” ශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (09) පෙරවරුවේ විවෘත කෙරිණි.