පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මේ වසර අවසන් වීමට පෙර ටැබ් යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතු පිපෙන්නා වගේ ඇති වන බවත් සුදුසුකම් සහිත පාළිකාවන් සිටින පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාව සංහිදියාවේ රට බවට පත් කිරීම සියලු දෙනාගේම වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    රැකියා දීමේ දී දේශපාලඥයන් පසු පස යන ක්‍රමවේදය නවතා දැමිය යුතු බවත් උපාධියට සරිළන රැකියා වෙළඳ පොළ සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පෞද්ගලික මන්ත්‍රීයෝජනාවක් ඉදිරිපත් කරමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya