මන්ත්‍රිවරුන් විසින් ගෙන එනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයාට් ගැනීමට නියමිතය.
කිසිදු වරායක් කිසිදු අයුරකින් විකිණීමක් සිදු නොකරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
වසර 2020 දී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ඉහළම තලයකට ගෙන ඒමට ක්‍රියාකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා පවසයි.
කිසි ලෙසකින් විදුලි බිල වැඩි කරන්නේ නෑ යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.