මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ විවෘත කෙරිණි.
දිවයිනේ නිරිතදිග කොටසේ පවත්නා වැසි තත්ත්වය තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ විවෘත කෙරිණි.
දෙහිවල ශී‍්‍ර මහා බෝධි මහා විහාරයේ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (26) පස්වරුවේ පැවැත්විණි.
ආගම් තුළට අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙනවා. බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති මේ අවස්ථාවේ අප අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.