පසුගියදා ඇති වූ ගංවතුරින් හානියට පත් කුඹුරු නැවත වගාව සඳහා ආධාර ලබාදීම ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ.
ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා බදාදා (28) සිට සති දෙකක කාලයක් ජනතා සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබද කථීකාව වත්මන් රජය ආරම්භ කර තිබෙනවා. මේවා කඩාකප්පල් කරන්න ඇතැම් අය ජාතිය, ආගම අල්ලාගෙන කැ ගහනවා යැයි සෞඛ්‍ය.පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල ඊයේ(26) සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි.