පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපතිතුමාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීම අසාධාරණ යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ගංවතුර හේතුවෙන් සම්පුර්ණයෙන් නිවස විනාශ වූ බුලත්සිංහල පොල්වත්තහේන ප්‍රදේශයේ පදිංචි ජී.කේ සුමින්ද මහතාට නව නිවසක් ඉදිකර දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    වත්තහේන සුමන ස්වාමින්ද්‍රයාණන් වහන්සේට සියම් මහ නිකායේ රෝහණ පාර්ශවය විසින් ගාලූ පළාතේ ප‍්‍රධාන සංඝනායක පදවිය පුද කිරීම පිළිබඳ පුණ්‍යෝත්සවය පසු ගිය දා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් ගාල්ල,ඉහළ කීඹිය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පැවැත්විණි.

    ඇල්පිටිය හා බලපිටිය රජයේ  රෝහල් වලට  මහල් 8 ට බැගින් වූ නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරීමට කටයුතු සළසා ඇති බැවින් එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ  සාකච්ඡාවක්  ඇල්පිටිය මුලික රෝහල් පරිශ්‍රයේදී ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya