පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නිශ්චිත සහ විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුව ඇති බවත් පෞද්ගලිකව තම නිවාස සහ පරිශ්‍ර මෙන්ම ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය යුතු වීම ඩෙංගු මර්ධනයේ ප්‍රමුඛතාව වන බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.

    සයිටම් ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව සාධාරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

    රජය සම්පූර්ණයෙන් ම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න බැදී සිටිනවා.රජයක් හැටියට සයිටම් ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා.සයිටම් ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉඩකඩ තවමත් පවතිනවා යැයි රාජ්‍යය් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම ඉදිරියේදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයාට බාරදීමට නියමිත අතර අමාත්‍යවරයා විසින්  එය කැබිනට් මණ්ඩලය අනුමැතියට යොමුකිරීමට නියමිත බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya