පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    “පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල  අද (26) සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් ජාත්‍යන්තර වෙළද පළ ජයගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලාජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    මාතලේ දිස්ත්‍රික්කයේ 2016 වර්ෂයේ මැයි මාසයට සාපේක්ෂව 2017 මැයි මාසය වන විට ඩෙංගු රෝගීන් සියයට 400කින් ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ඩී.එම්. විජේකෝන් පැවසීය.

    සයිටම් ආයතනය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya