අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, ජාති ආගම් කුල මල පසෙක දමා ආර්ථිකය ගො ඩනැගීමට කටයුතු කර මේ රටේ සංවර්ධනය සඳහා තෝතැන්නක් බවට පෝට් සිටි ව්‍යාපෘතිය පත් කර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයයෙන් කුඹුක්කන් ඔය පිටාර ගැලීම හේතුවෙන් දෙමෝදර රක්ෂිතයේ සිරවීසිටි පොලිස් කණ්ඩායමක් ආරක්ෂිතව මුදා ගෙන ඇත.
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card)එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ඊයේ (21) දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.