ආර්ථිකය හැදුවේ නැත්නම් අපට රටක් නැති වෙන බවත් ඒ නිසා ප්‍රථමයෙන්ම මුල් තැන දිය යුත්තේ ආර්ථික වශයෙන් රට ගොඩ නැගීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දි අද (23) ප්‍රකාශ කළේය.
නගර සැලැසුම් කෙටුම්පත සදහා ජනතා අදහස් ලබා ගැනීම ඇරඹෙයි.
2023 - 2033 දක්වා වු දස වසර තුළ එය ක්‍රියාත්මක වේ.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.