පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනමධ්‍ය පරියේෂණ අංශය විසින් සම්පාදනය කරන ලද පාසල් මාධ්‍ය පුවත් විද්‍යුත් පුවත්පත "E-Paper" මුල් පිටපත රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත අද(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පිළිගැන්වීය

    පුද්ගලික ලාභ ප්‍රතිලාභ හෝ දේශපාලන වාසි තකා රටක ජාතික න්‍යාය පත්‍රය වෙනස් කිරීම සාධාරණ නොවන බවත්, කිසිවකුගේ ව්‍යාපාර විනාශ කිරීම මෙන්ම පුද්ගලික පළිගැනීමකට තාවකාලිකව ලැබී තිබෙන බලය ඉතාම වගකීමෙන් භාවිතා කරන අමාත්‍යවරයෙකු වශයෙන් තමා කිසිදිනෙක කටයුතු නොකරන බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ජී. එස්. පී . ප්ලස්  සහනය අඛණ්ඩව පවතවාගෙන යාමට රජය සක්‍රීය ලෙස දායක වී කටයුතු කරන බව කැබනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    ආර්ථිකය ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් - ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් - ජනපති මහනුවරදී කියයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya