වරාය නගරය සුහුරු තාක්ෂණය සහිත smart city එකක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ ඒ සඳහා අවශ්‍ය සුහුරු තාක්ෂණය , තාක්ෂණ අමාත්‍යංශය ලබා දෙන බව තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටු සභාපතීත්වය ආණ්ඩුවට ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
නව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.
බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ (පෙ.ව.11.44) සුළු භූමිකම්පාවක් ඇති වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.