පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 239ක් ගෙන්වා, වරායට ගොඩබා ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව වරාය හා නාවුක කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.

    ඇතැම් වෘත්තිය සමිති සහ කණ්ඩායම් ජනතාවට අඛණ්ඩව සේවා සැපයීමෙන් ඉවත් වීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන්,අත්‍යාවශ්‍ය මහජන සේවා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදු වූ බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය.

    2023 වසර සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අද සිට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya