පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගුරු හිඟයට ස්ථීරසාර විසඳුම් ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධූරයට පත් වූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමවීර මහතාට සුබ පැතුම් පිරිනමන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

    දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වනතරමක් තද සුළං  සහදිවයිනට ගිනිකොණ සහ  දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වන තරමක් තද සුළං  සහ දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya