කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතනවල යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල (මි.මි. 50ක පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි