දිවයිනේ බොහෝ පළාත්වලතැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි
ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ පැසසුමට ලක් විය.