රුපියල් මිලියන 87 ක වියදමින් ඉදිකළ තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිිරිසේන මැතිතුමා අතින් ඊයේ (05) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.
ධීවර කර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය සාමාන්‍ය ජනතාවට ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කරන්න කටයුතු කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඕනෑම ආයෝජකයකුට මෙරටට පැමිණීමට හැකියාව පවතින බවත් අප ජාත්‍යන්තර නීතිය ගරු කරන, ජාත්‍යන්තර ප්‍රජවේ කොටසක් බව පෙන්වා දී තිබෙන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.